සිරගත කරන භික්ෂූන් වහන්සේලාගේ සිවුරු සම්බන්ධ තීරණ අදාළ නිකායෙන් ගත යුතුයි: නලින්ද ජයතිස්ස
විවිධ වැරදි සම්බන්ධයෙන් සිරගත කරනු ලබන බෞද්ධ භික්ෂූන් වහන්සේලාට සිවුරු දරා සිටීමට අවසර ලබා දෙන්නේද යන්න පිළිබඳ තීරණ ගත යුත්තේ බන්ධනාගාර බලධාරීන් නොව, අදාළ භික්ෂූන් වහන්සේලා අයත් නිකාය…
