Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

“GSP+ සහනය තහවුරු වූ දෙයක් ලෙස සලකන්න එපා” පාකිස්තානයට යුරෝපා සංගමයෙන් අනතුරු ඇඟවීමක්

වෙළෙඳ යෝජනා ක්‍රමයක් සහ එහි අනාගතය සම්බන්ධයෙන් පාකිස්තානය සහ යුරෝපා සංගමය අතර දැඩි සාකච්ඡා සිදුවෙමින් පවතින අතරතුර, GSP+ වෙළෙඳ සහන අඛණ්ඩව හිමිවන බවට පූර්ව නිගමනයකට නොඑළඹෙන ලෙස යුරෝපා…

ලොව වටා

පෞද්ගලික ඉන්ධන සමාගම්වල ඉල්ලීම් වෙනුවෙන් ඉන්ධන මිල ඉහළ දමන්නේ නැහැ: ඇමති අනුර කරුණාතිලක

පෞද්ගලික ඉන්ධන සැපයුම්කරුවන්ගේ ඉල්ලීම් සපුරාලීම සඳහා පාරිභෝගිකයන් මත බර පටවමින් ඉන්ධන මිල ඉහළ නැංවීමට රජය සූදානම් නොමැති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි. අදාළ සමාගම්වල මෙහෙයුම් පාලනය…

වැඩිම හමුදා නිලධාරීන් හා සෙබළුන් පිරිසක් බිහිකළ පාසල් 12කට යුද හමුදාවෙන් ඇගයීම්

ශ්‍රී ලංකා යුද හමුදාවේ දැනට සේවයේ නිරත නිලධාරීන් සහ සෙබළුන් වැඩිම පිරිසක් බිහිකළ පාසල් 12ක් යුද හමුදාවේ 77 වැනි සංවත්සර සැමරුමට සමගාමීව ඇගයීමට ලක් කර තිබේ. ඔක්තෝබර් 10…

ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය රනිල් සාධාරණීකරණය කරයි

2019 වසරේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමට ගත් තීරණය සාධාරණීකරණය කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, උන්වහන්සේ සිරදඬුවම් විඳිමින් සිටියදී සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇතිවිය හැකි…

පාසල් අධ්‍යාපනයෙන් ඈත්ව සිටි දරුවන් 30කට ආසන්න පිරිසක් යළි පාසල් වෙත

දිගු කාලයක් පාසල් නොගිය දරුවන් 30කට ආසන්න පිරිසක් යළි අධ්‍යාපනයට යොමු කිරීමට කොළඹ ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකය ගත් පියවරක් සාර්ථක වී තිබේ. ශ්‍රී ලංකා පොලිසිය සඳහන්…

වන අලි ඇතුළු වන සතුන් ආරක්ෂා කිරීමට ගල්ගමුවේ විශේෂ මෙහෙයුමක්

වන අලි ඇතුළු වන සතුන්ට තර්ජනයක් වන නීතිවිරෝධී දඩයම් උපකරණ සහ ගිනිඅවි සොයා ඉවත් කිරීමේ දෙදින මෙහෙයුමක් ඔක්තෝබර් 6 සහ 7 යන දිනවල ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත්…

බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝග සංශෝධනයට පත් කළ විශේෂ කමිටුවේ පළමු රැස්වීම පැවැත්වෙයි

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ආඥාපනත යටතේ පවතින රෙගුලාසි සහ ස්ථාවර නියෝග සමාලෝචනය කර යාවත්කාලීන කිරීම සඳහා පත් කළ විශේෂ කමිටුවේ පළමු රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපති අනුර කුමාර…

ශ්‍රී ලංකා – චීන රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 70ක් සපිරීම 2027දී සැමරීමට සූදානම්

ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 70ක් සපිරීම සහ රබර් – සහල් ගිවිසුමට වසර 75ක් සපිරීම නිමිත්තෙන් 2027 වසරේදී සැමරුම් උත්සව පැවැත්වීමට දෙරට සූදානම්…

මෙට්‍රෝ බස් රථයක හිතාමතා ගැටුණු බවට සැකපිට බස් රියදුරෙකු අත්අඩංගුවට

කැස්බෑව – කොළඹ මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී මෙට්‍රෝ බස් රථයක හිතාමතා ගැටුණු බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් 44 හැවිරිදි බස් රියදුරෙකු පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන්…

කොළඹ වරාය නගරයේදී තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙකු මරුට

කොළඹ වරාය නගරයේ සේවක නවාතැන් පහසුකම් අසලදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. මියගිය…