විමල් වීරවංශ රූපවාහිනී සාකච්ඡාවකදී AI තාක්ෂණයෙන් වෙනස් කළ ඡායාරූපයක් පෙන්වූ බවට චතුරංග අබේසිංහගෙන් චෝදනා
කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් වෙනස් කළ බවට සැක කෙරෙන ඡායාරූපයක් රූපවාහිනී සාකච්ඡාවකදී ප්රදර්ශනය කිරීම සම්බන්ධයෙන් නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා විවේචනය කර…
