Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

රෝගීව කුඹුරක ඇදවැටුණු කවන්තිස්ස ඇතාගේ සුවදුක් විමසීමට සජිත් ප්‍රේමදාස යයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සියඹලංගමුව ප්‍රදේශයට ගොස්, රෝගී තත්ත්වයක් හේතුවෙන් කුඹුරක ඇදවැටී සිටියදී හමුවූ කවන්තිස්ස ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලීය. එහිදී ඇතාට ප්‍රතිකාර කරන පශු වෛද්‍ය…

වාහන අංක තහඩුවට තමන්ගේ නම හෝ ව්‍යාපාරයේ නම යෙදීමට අවස්ථාවක්? රජයෙන් නව යෝජනාවක්!

සාම්ප්‍රදායික ලියාපදිංචි අංක වෙනුවට රියදුරන්ට තමන්ගේ නම හෝ ව්‍යාපාරයේ නම ප්‍රදර්ශනය කළ හැකි පුද්ගලීකරණය කළ වාහන අංක තහඩු හඳුන්වාදීම පිළිබඳව ශ්‍රී ලංකා රජය සලකා බලමින් සිටී. ප්‍රවාහන, මහාමාර්ග…

මුදල් අවභාවිත චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගතව සිටි ශිරන්ති රාජපක්ෂට ඇප

‘සිරිලිය සවිය’ සංවිධානයට සම්බන්ධ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇප මත…

ශිරන්ති රාජපක්ෂට බයිපාස් සැත්කමක් අවශ්‍ය බව වෛද්‍ය වාර්තාවකින් හෙළි වෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට බයිපාස් සැත්කමක් අවශ්‍ය බව අද (16) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවකින් අනාවරණය වී තිබේ. දැනට රක්ෂිත…

ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතාවයේ නිරත වූ භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යාංශයට!

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ භික්ෂූන් වහන්සේලා පිරිසක්   බුද්ධශාසන අමාත්‍යාංශයට පැමිණ තිබේ. වාර්තා වන පරිදි, විරෝධතාවයේ නිරත වූ…

සාමාන්‍ය අන්තර්ජාල දැන්වීම් ඔස්සේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඔත්තු බැලීමට ලක් කළ ඊශ්‍රායල සමාගමක් ගැන හෙළිදරව්වක්

ඊශ්‍රායලයේ ඩිජිටල් දැන්වීම් සමාගමක් වන Discover-Tech, අන්තර්ජාල දැන්වීම් විශාල ජාලයක් භාවිත කරමින් අන්තර්ජාල පරිශීලකයන් පිළිබඳ ඔත්තු බලා ඇති බවත්, ඉලක්ක කරගත් පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ගේ උපාංගවලට අනවසරයෙන් ඇතුළු වීමට…

ලොව වටා

කොළඹ සිට රියාද් සහ දම්මාම් වෙත ශ්‍රීලන්කන් ගුවන් ගමන් ඔක්තෝබර් 24 දක්වා අත්හිටුවයි

කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් කොළඹ සහ සෞදි අරාබියේ රියාද් හා දම්මාම් නගර අතර සියලුම ගුවන් ගමන් අත්හිටුවීම 2026 ඔක්තෝබර් 24 වැනිදා දක්වා දීර්ඝ කළ බව ශ්‍රීලන්කන් ගුවන්…

ඉම්රාන් ඛාන්ගේ බලකොටුවේ හදිසි තත්ත්වයක් – සෞඛ්‍යය පිරිහෙද්දී සහෝදරියන් ඇතුළු ආධාරකරුවන් අත්අඩංගුවට

පාකිස්තානයේ සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙමින් පවතින බව ඔහුගේ පවුලේ සාමාජිකයන් පවසන අතර, ඔහුගේ ප්‍රධාන දේශපාලන බලකොටුව වන ප්‍රදේශයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්…

ලොව වටා

පිරිමි සහ කාන්තා කණ්ඩායම්වල ලකුණු එක්කර ජයග්‍රාහකයා තීරණය කරන නව ක්‍රිකට් තරග රටාවක් – පළමු ‘ටෙස්ට් ටුවෙන්ටි’ තරගාවලිය නොවැම්බර් 14 සිට කොළඹදී

පිරිමි සහ කාන්තා ක්‍රිකට් තරගවල ප්‍රතිඵල එකතු කර සමස්ත ජයග්‍රාහකයා තීරණය කරන නව ක්‍රිකට් තරග රටාවක් වන ‘ටෙස්ට් ටුවෙන්ටි’ (Test Twenty) තරගාවලියේ පළමු අදියර නොවැම්බර් 14 සිට 29…

ක්‍රීඩා

“AI ඡායාරූප ආන්දෝලනයේදී 360 නිවේදකයා නිවැරදිව ප්‍රශ්න කළා” චතුරංගගේ කාර්යාලයේ චෝදනා දෙරණ ප්‍රතික්ෂේප කරයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශ විසින් ප්‍රදර්ශනය කළ බව කියන කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් සකස් කළ ඡායාරූපයක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ කාර්යාලය එල්ල කළ චෝදනාවලට පිළිතුරු දෙමින්,…