Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

“මහින්ද රාජපක්ෂ රෝහලේ ප්‍රතිකාර ලබද්දී ශිරන්ති රාජපක්ෂ සිරගත කිරීමට රජය සැරසෙනවා” නීතිඥ මනෝජ් ගමගේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නීතිඥ මනෝජ් ගමගේ මහතා, හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නීතිමය කටයුතු පිළිබඳව ද…

ඥානසාර හිමියන් නිදහස් කිරීම ගැන තීරණයකට මාසයක් අවශ්‍ය බව දැනුම් දුන්නැයි භික්ෂූන් වහන්සේලා කියති- විරෝධතාව අත්නොහරින බවට ප්‍රකාශයක්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ වාඩි වී විරෝධතාවයේ නිරතව සිටින බෞද්ධ භික්ෂූන් වහන්සේලා, ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවලින් සිය…

2024 අවසානය වන විට සතොසට රුපියල් බිලියන 22,000ක පාඩුවක්- මාසික පොලිය රුපියල් මිලියන 40ක් දක්වා ගෙවා තිබුණා

ලංකා සතොස 2024 වසර අවසන් වන විට රුපියල් මිලියන 22,000ක සමස්ත පාඩුවක් වාර්තා කර තිබූ බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.…

ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා සමඟ සාකච්ඡාවට ජනාධිපති ලේකම් පැමිණෙයි

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ අඛණ්ඩව වාඩි වී විරෝධතාවයේ නිරතව සිටින මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක මහතා එම ස්ථානයට පැමිණ…

ඇල්ලේ අවන්හලකට රුපියල් 260,000ක දඩයක්! වතුර බෝතලයක් රුපියල් 200ට විකුණලා, කල් ඉකුත් වූ බීමත් අලෙවියට තබලා

බෝතල් කළ පානීය ජලය වැඩි මිලට අලෙවි කිරීම සහ කල් ඉකුත් වූ බීම වර්ග අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) පැවරූ නඩුවකට අනුව, ඇල්ල…

2026 අවසන් වීමට පෙර කුරුණෑගල-ගලේවෙල අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ඇරඹීමට සැලසුම්

මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල සිට ගලේවෙල දක්වා කොටසේ ඉදිකිරීම් 2026 වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.…

AI තාක්ෂණයෙන් වෙනස් කළ ඡායාරූපයක් රූපවාහිනී වැඩසටහනක පෙන්වූ බවට චෝදනා -චතුරංග අබේසිංහගෙන් නාලිකාවට නිල ඉල්ලීමක්

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සම්බන්ධයෙන් කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කළ බව කියන ඡායාරූපයක් රූපවාහිනී සාකච්ඡා වැඩසටහනකදී ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන්, අදාළ පෞද්ගලික…

පිළිකා ඖෂධ රුපියල් මිලියන 330ක් සහ විශේෂ රෝද පුටු 600ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක්!

ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ රුපියල් මිලියන 330ක් වටිනා පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබී තිබේ. එමෙන්ම, සුෂුම්නාවට සිදුවූ තුවාල හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වූ රෝගීන් සඳහා විශේෂිත රෝද…

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන තොරතුරු දැනගන්න නව වෙබ් අඩවියක්- ජනතාවට ප්‍රශ්න යොමු කිරීමටත් අවස්ථාව

ශ්‍රී ලංකාවේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ නිවැරදි තොරතුරු ජනතාවට ලබාදීම සහ ඔවුන්ගේ විමසීම්වලට පිළිතුරු සැපයීම සඳහා රජය නව නිල වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තොරතුරු හා…

දෙහිවල සත්වෝද්‍යානයේ සීබ්‍රාට හදිසි සැත්කමක්! ආහාර ගෙන නැවතත් සුවෙන්

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සීබ්‍රා සතෙකුගේ ආහාර ජීර්ණ පද්ධතියේ ඇති වූ අවහිරතාවක් ඉවත් කිරීම සඳහා සාර්ථක හදිසි සැත්කමක් සිදුකර තිබේ. සැත්කමෙන් පසු එම සත්වයා යහපත් සුවය ලබමින් සිටින අතර,…