ප්රතිකාර ලැබූ කවන්තිස්ස ඇතාගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක්? වරදක් සිදුවී ඇත්නම් දැඩි පියවර
මෑතකදී ප්රතිකාර ලැබූ කවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන බව පරිසර අමාත්ය ආචාර්ය ධම්මික පටබැඳි මහතා පවසයි. කිලිනොච්චියේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින් අමාත්යවරයා සඳහන්…
