ප්රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ නඩුවට සුරේෂ් සලේ අධිකරණයට කැඳවයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) භාරයේ පසුවන හිටපු රාජ්ය බුද්ධි සේවා ප්රධානී සුරේෂ් සලේ මහතා, මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල…
