උපාධිධාරීන් 50,000කට මාර්තු 01 දාට පෙර රැකියා

රැකියා විරහිතව සිටින උපාධිධාරීන් 50,000කට ලබන මාර්තු 01 වැනිදාට පෙර රැකියා ලබා දෙන බවට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. ඒ සදහා උපාධිය අභ්‍යන්තරව හෝ බාහිරව ලබා ගත් එකක්ද යන්න පිළිබඳ අවධානය යොමු නොකරන බවත් මාස 06ක පුහුණු කාලයකට යොමුකිරීමෙන් පසු බඳවා ගැනීම් සිදු කරන බවත් අමාත්‍යවරයා කීය.

ඔහු මේ බව සදහන් කලේ බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී අද (13දා) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *