දෙමළ ප්රගතිශීලී සන්ධානය එජාපයෙන් ඉවත් වෙනවාද? තීරණය 27 වනදා

එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත් වී ඉදිරි මහ මැතිවරණයේදී තනිව තරග කිරිම පිළිඹද දෙමළ ප්රගතිශීලී සන්ධානයේ අවධානය යොමුවී ඇති බවත් එළැඹෙන 27 වැනිදැ ඒ පිළිඹද තීරණයක් ගැනිමට නියමිත බවයි වැඩි මන්ත්රී මනෝ ගනේෂන් මහතා සඳහන් කර සිටින්නේ. නුවරඑළියේ පැවැත්වෙන දෙමළ ප්රගතිශිලී සන්ධානයේ දේශපාලන මණ්ඩලයේදී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගනු ඇති බව ද මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.
