චීනයේ සිට මෙරටට පැමිණෙන ගුවන් මගීන්ගේ පහළ යාමක්

චීනයේ සිට මෙරටට පැමිණෙන ගුවන් මගීන් සංඛ්‍යාව ඉතා අඩු මට්ටමකට පත් වි තිබෙන බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි .

ඒ අනුව ඊයේ (2) දින රාත්‍රී චීනයේ සිට පැමිණි චීන ගුවන් යානා තුනකින් සහ අද (3) අලුයම චීනයේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළට පැමිණි ගුවන් මගීන් සංඛ්‍යාව 61 දෙනෙකි .

සාමන්‍යයෙන් මෙම ගුවන් යානා 4හි මගී ධාරිතාව මගී ආසන 1,000 පමණ වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *