කොරෝනා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 492 සිට 563 දක්වා ඉහළට, රෝගීන් සංඛ්‍යාව 28,000 ඉක්මවයි

කොරෝනා වෛරස් ආසාධනය හේතුවෙන් මිය යන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී. චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම පැවසුවේ බදාදා (ඊයේ) රාත්‍රිය වන විට වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු කළ රෝගීන් 3,694 ක් වාර්තා වීමත් සමග මුළු රෝගීන් සංඛ්‍යාව 28,018 ක් වී ඇති බවයි. එමෙන්ම චීනය තුළ පුද්ගලයින් 563 ක් මියගොස් ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *