රන්ජන් පාර්ලිමේන්තුවට දුන් හඬපට මන්ත්‍රීවරුන්ට ලබාගැනීමට අවස්ථාව දෙනවා – කථානායක

රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවට ලබාදී ඇති හඬපට සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශකර සිටියේ රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවට ලබා දී ඇති හඬ පට පාර්ලිමේන්තු පුස්තකාලයෙන් ඉල්ලා සිටියද තමන්ට එය ලබා දීම ප්‍රථික්ෂේප කළ බවයි.

එම ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් කථානායක කරු ජයසුරිය මහතා ප්‍රකාශ කළේ රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවට ලබාදී ඇති හඬපට ලබාගැනීම සඳහා මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබාදෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *