මිනුවන්ගොඩ

පාස්කු ප්‍රහාරයේ විමර්ශන 80% ක් අවසන්, සැකටපිට 153 ක් අත්අඩංගුවේ – නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 153 න් දෙනෙකු මේ වන විට අත්අඩංගුවේ පසුවෙන බව පොලිසිය පවසයි. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පොලිස් මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඊට අදාල විමර්ෂණ සිදුකරන බවයි. එමෙන්ම මේ වන විට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන 80%ක් පමණ අවසන් බව ද නියෝජ්‍ය පෙලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *