තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක්, සමස්ථ ආසාධිතයින් ගණන 180 දක්වා ඉහලට

නව කොරෝනා වෛරසය ආසාධනයවූ තවත් රෝගීන් දෙදනෙක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 180ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මේ වන විට කොරෝනා වෛරසය වැලදීමෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන පිරිස 137 ක් වනවා. වෛරසෙන් සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 38ක් වන අතර වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *