දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම්දෙනතුරු වසා දැමේ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන ජනතාව නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකිරීම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම්දෙනතුරු වසා දැමූ බව එහි වෙළඳ සංගමයේ සභාපති චන්න ඇරැව්වල මහතා පවසයි.

ආර්ථික මධ්‍යස්ථානයට විශාල පිරිසක් එක්රැස්වීමත් සමග වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *