මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 303 දක්වා ඉහළ යයි

මෙරටින් තවත් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 8ක් හදුනා ගෙන තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 303ක් දක්වා ඉහළ යනු ඇත. ඊයේ දිනය අවසානයේදී වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 271ක් වන අතර අද (20) දිනයේ ප:ව: 4 පමණ වනවිට නව අසාධිතයින් 32ක් හදුනා ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *