තැපැල් කාර්යාලයට පැමිණීමේදී පෑනක් අනිවාර්යෙන් පෑනක් රැගෙන එන්න – තැපැල්පති

තැපැල් කාර්යාල වලට සේවා ලබාගැනීම සඳහා පැමිණීමේදී පෑනක් රැගෙන ඒම අනිවාර්ය බවට තැපැල්පති රංජිත් ආරියරත්න මහතා අවධාරණය කර සිටී. කොරෝනා වෛරස් ව්‍යාප්තිය නිසා දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ ජනතාවට සේවා සැපයීමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

මැයි මස 4 වැනිදා සිට දිවයිනේ සියලු තැපැල් කාර්යාල සාමාන්‍ය රාජකාරී සඳහා විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *