මෙරට කොරෝනා ආසධිතයින් 718ක් දක්වා ඉහලට

ඊයේ (03) දිනයේදී රාත්‍රී 11.30 පමණ වන විට වාර්තා වී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 13ක් වනවා. ඒ අනුව මෙරට නව කොරෝනා වෛරසය ආසාධනය වූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 718 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි‬.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *