මහ මැතිවරණය පවත්වන දිනය ලබන සදුදා තීරණය කෙරේ

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය පිළිබද තීරණය කොමිසමේ සාමාජිකයින් රැස්වීමෙන් අනතුරුව ලබන 08 වැනිදා තීරණය කර බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. අද (03) පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *