ලබන සෙනසුරාදා සියලුම තැපැල් හා උප තැපැල් කාර්යාල වැසා තැබේ

නොවැළැක්විය හැකි තත්වයක් හේතුවෙන් දිවයිනේ සියලුම තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල ලබන සෙනසුරාදා දිනයේදී (06) වසා තැබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති පවසා ඇත්තේ මෙමගින් ජනතාවට සිදුවන අපහසුතාවය පිළිඹද සිය කණගාටුව පළ කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *