ගතවූ පැය 24 තුළ අපරාධ කල්ලි සාමජිකයින් 8ක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අට දෙනෙකු මතුගම, හංවැල්ල, රත්මලාන, රඹුක්කන යන ප‍්‍රදේශවලදි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඉකුත් පැය 24 තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් නීති කොට්ධාශය භාර අධ්‍යක්ෂ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. අත්අඩංගුවට ගත් පිරිස අතර දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඉඳුනිල් කුමාර නොහොත් ඉන්ද්‍ර නැමැති පාතාල කල්ලි සාමාජිකයාගේ ප්‍රධාන ගෝලයෙකුද වන බව ඔහු පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *