කොළඹ වරායේ ඩොලර් මිලියන 280ක චීන ආයෝජන ලොජිස්ටික් ව්යාපෘතිය අත්හැර දැමීමට තීරණයක්
කොළඹ වරායේ ක්රියාත්මක කිරීමට යෝජිත ඇමෙරිකානු ඩොලර් මිලියන 280ක ලොජිස්ටික් ව්යාපෘතිය ඉදිරියට ගෙන නොයන බව ශ්රී ලංකා වරාය අධිකාරිය තහවුරු කර තිබේ. ඒ, ඒකාබද්ධ ව්යාපෘතියට සම්බන්ධ චීන සමාගම…
