ඥානසාර හිමියන්ට සමාව දීමේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් තමන් නොමඟ යැවූ බව මෛත්රීපාල සිරිසේන කියයි
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ ක්රියාවලියේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් තමන් නොමඟ යැවූ බවත්, එහිදී සිදුවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් උන්වහන්සේට යළි සිරගත වීමට සිදුවූ බවත් හිටපු ජනාධිපති…
