ශිරාන් බාසික් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා එල්ල වී ඇති ශිරාන් බාසික් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ඔහු දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන…
ලේඛක
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා එල්ල වී ඇති ශිරාන් බාසික් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ඔහු දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන…
ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම් කණ්ඩායම මහ බැංකු සහ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් බැංකු තැන්පත්කරුවන්ගෙන් මුදල් වංචා කරන සංකීර්ණ ජාවාරමක් සම්බන්ධයෙන් මහජනතාවට අනතුරු…
භාණ්ඩ කිසිවක් ශ්‍රී ලංකාවට ආනයනය නොකර ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් විදේශයට මාරු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනෙකු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID)…
ගංජා වගාවකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම සඳහා රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබාගත් බවට චෝදනා එල්ල වූ මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්ත පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.…
නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් “පිල්ලෙයාන්” ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා පොළොන්නරුව මහාධිකරණය…
බෙල්ලන්විල ඇසළ පෙරහර වැනි ආගමික හා සංස්කෘතික උත්සව ශ්‍රී ලංකාවේ ආගමික හා සංස්කෘතික උරුමය පරම්පරාවෙන් පරම්පරාවට සුරැකීමට සහ අනාගත පරපුර වෙත එය රැගෙන යාමට වැදගත් කාර්යභාරයක් ඉටු කරන…
ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංගගේ ලෝක අංක 1 ශ්‍රේණිගත කිරීම ජර්මනියේ ජූලියන් වෙබර්ගේ දැවැන්ත දස්කම හේතුවෙන් අවදානමකට ලක්ව තිබේ. ලෝක ශ්‍රේණිගත කිරීම්හි මේ වනවිට අංක…
දෙමාපියන්, භාරකරුවන් හෝ ගුරුවරුන්ගේ අවසරයකින් තොරව දරුවන්ගේ ප්‍රකාශ පටිගත කිරීම හෝ ප්‍රසිද්ධ කිරීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මාධ්‍ය ආයතන වෙත අනතුරු ඇඟවීමක් කර ඇති බව වාර්තා වේ. මෙම…
ඩාවින්හි පැවති පළමු ටෙස්ට් තරගයේදී ඔස්ට්‍රේලියාව කඩුලු 9කින් පරාජය කරමින් ඔස්ට්‍රේලියානු භූමියේදී සිය පළමු ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කිරීමට බංග්ලාදේශය සමත්ව තිබේ. ඔස්ට්‍රේලියාව සිය දෙවැනි ඉනිම ලකුණු 284කට සීමා…
කොළඹ ගාලු මුවදොර ආසන්න වෙරළ තීරයට නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ගොඩගසා තිබියදී සොයාගෙන තිබේ. අගෝස්තු 15 වැනිදා උදෑසන ලද තොරතුරක් මත කොටුව පොලිසිය සිදුකළ පරීක්ෂාවකදී මෙම මළ…