Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

reporter

ඩිට්වා සුළි කුණාටුවෙන් පසු වෙන් කළ රු. බිලියන 86.7කින් භාවිත කර ඇත්තේ 30%ක් පමණයි

ඩිට්වා සුළි කුණාටුවෙන් පසු පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වෙන් කළ මුදල්වලින් මේ දක්වා භාවිත කර ඇත්තේ 30%ක් පමණක් බව අනාවරණය වීමත් සමඟ, ආපදා සහන වෙන්කිරීම් කඩිනමින් ප්‍රතිලාභීන්…

කාන්තා චැම්පියන්ස් කුසලාන සත්කාරකත්වය ගැන ශ්‍රී ලංකාවට අවදානමක්

2027 පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත පළමු ICC කාන්තා චැම්පියන්ස් කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවදුරටත් රජය…

ක්‍රීඩා

කොළඹ 09 මහල් 14ක ගොඩනැගිල්ලකින් වැටී 12 හැවිරිදි දරුවෙකු මරුට

කොළඹ 09 ප්‍රදේශයේ මහල් 14කින් යුත් නිවාස සංකීර්ණයකින් ඇද වැටීමෙන් 12 හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, දරුවා තවත් ළමුන් කිහිපදෙනෙකු…

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට මාස 6කදී රු. මිලියන 300ක ශුද්ධ ලාභයක්

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) මෙම වසරේ පළමු මාස හය තුළ රුපියල් මිලියන 300ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය…

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 284කට සීමා වෙයි

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 284කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්විය. එහිදී සොනාල් දිනුෂ ලකුණු 100ක් රැස්කරගත්තේ පන්දුව 168කට මුහුණ දෙමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහරවල් හතර සහ…

ක්‍රීඩා

බ්ලූම්ෆීල්ඩ් සිද්ධියේ 17 හැවිරිදි පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා අගෝස්තු 24 දක්වා පරිවාස භාරයට

කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජයේ සේවකයෙකු සමඟ ඇති වූ බව කියන ගැටුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා අගෝස්තු 24 වැනිදා දක්වා පරිවාස භාරයේ…

ශ්‍රී ලාංකිකයන්ට තමන් කැමති වාහන භාවිත කිරීමේ අවස්ථාව ළඟදීම හිමිවන බව විජිත හේරත් කියයි

ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන්ට තමන් කැමති වාහන නිදහසේ මිලදී ගෙන භාවිත කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. රජය වාහන ආනයනය සඳහා පනවා…

මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක්

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැරේ පළමු කුඹල් පෙරහැර හෙට (18) ආරම්භ වීමත් සමඟ අගෝස්තු 28 වැනිදා දක්වා ක්‍රියාත්මක වන විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් ශ්‍රී ලංකා පොලිසිය විසින් ප්‍රකාශයට…

වසර අවසානය වන විට ඉතා ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් ඇතිවීමේ අවදානම 90%කට වැඩි

දැනට පවතින එල් නිනෝ තත්ත්වය වසර අවසානය වන විට ඉතා ප්‍රබල තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ සම්භාවිතාව 90%කට වැඩි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ…

ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කෙරේ

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ග්‍රාම නිලධාරීන් විසින් ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කර තිබේ. ග්‍රාම නිලධාරී සංගම් නියෝජිතයන්, රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන…