දිවුලපිටියේදී බස් රථයක් හා මාර්ගයක් අවහිර කර කඩුවකින් පුද්ගලයෙකුට තර්ජනය කිරීමේ සිද්ධියට තිදෙනෙක් අත්අඩංගුවට
දිවුලපිටිය ප්‍රදේශයේදී බස් රථයක් සහ ප්‍රධාන මාර්ගයක් අවහිර කර පුද්ගලයෙකුට කඩුවකින් තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ අගෝස්තු 11 වැනිදා මෙම…
