Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

reporter

දරුවන්ට හානි කරන බවට චෝදනා: Meta සමාගමට එරෙහි ඓතිහාසික නඩු විභාගය අද ඇරඹේ

දරුවන්ට තම සමාජ මාධ්‍ය වේදිකා හරහා සිදුවන බව කියන හානි සම්බන්ධයෙන් Meta සමාගම වගකිව යුතු බවට තීරණය කිරීම අරමුණු කරගත් ඓතිහාසික නඩු විභාගයක් අද (අඟහරුවාදා) ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී…

ලොව වටා

පාසල් පෙළපොත් තොගය අතුරුදන්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්

අතුරුදන් වූ පාසල් පෙළපොත් තොගය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා දෙපාර්තමේන්තු මට්ටමේ පරීක්ෂණ කමිටුවක් පත් කළ බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනද…

මීදුමෙන් හැඩවන හපුතලේට දින තුනක සැණකෙළියක්! “Misty Weekend Haputale 2026” අගෝස්තු 21 සිට

“Misty Weekend Haputale 2026” තුන්වන වරටත් අගෝස්තු 21 සිට 23 දක්වා හපුතලේ දුම්රිය ස්ථාන මාර්ගයේදී පැවැත්වීමට සූදානම් කර තිබේ. දින තුනක් පුරා පැවැත්වෙන මෙම ආහාර හා විනෝදාස්වාද සැණකෙළිය…

ග්‍රෙගරි වැවේ ජෙට් ස්කී පෙරළී දියේ ගිලෙමින් සිටි දරුවන් දෙදෙනෙකු නාවික හමුදාවෙන් බේරා ගනී

නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජෙට් ස්කී යාත්‍රාවක් පෙරළීමෙන් දියේ ගිලීමේ අවදානමකට ලක්ව සිටි වයස අවුරුදු 11 සහ 13 වන දරුවන් දෙදෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන තිබේ. මෙම…

මිනේරිය, කවුඩුල්ල සහ හුරුළු උද්‍යානවල සංචාරක කළමනාකරණයට නව වැඩපිළිවෙළක්

ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යානවල වනජීවී සංරක්ෂණය වඩාත් තිරසර කිරීම සහ සංචාරක කළමනාකරණය විධිමත් කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය නව වැඩපිළිවෙළක් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ. පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මිනේරිය,…

පාසල් නිවාඩුවේ සරුංගල් යවන දරුවන් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

පාසල් නිවාඩු සමයේ සරුංගල් යැවීම හේතුවෙන් සිදුවන අනතුරු ඉහළ යාමත් සමඟ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දෙමාපියන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා තිබේ. වත්මන් වියළි…

උතුරු පළාතේ උසම ගොඩනැගිල්ල යාපනයේ ඉදි කිරීමට සැලසුම්

යාපනයේ උතුරු ශ්‍රී ලංකාවේ උසම නේවාසික ගොඩනැගිල්ල බවට පත්වීමට නියමිත “Yarl Royal Palace” ව්‍යාපෘතිය සංවර්ධනය කිරීම සඳහා Tilko Blue Ocean Holdings (Pvt) Ltd. සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය…

නාගොඩ ශික්ෂණ රෝහලට රු. මිලියන 134කට වැඩි සංවර්ධනයක්

කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ ප්‍රතිසංස්කරණය කළ ඒකක සහ වැඩිදියුණු කළ යටිතල පහසුකම් රැසක් රෝගී සත්කාර සේවා සඳහා නිල වශයෙන් විවෘත කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ…

“ඔබට ඕස්ට්‍රේලියාවේ තිබෙන නිදහස සහ සමාන නීතිය ශ්‍රී ලංකාවේත් ලබාදෙනවා” – අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

ඕස්ට්‍රේලියාවේ මෙන් නිදහස, නීතිය ඉදිරියේ සමානාත්මතාව සහ සියලු දෙනාට සමාන අවස්ථා හිමිවන රටක් බවට ශ්‍රී ලංකාව පත් කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.…

වසර 21කට පසු ලෝක කුසලානය මඟහැරුණේ නෙට්බෝල් කණ්ඩායමේ අභ්‍යන්තර ගැටුම් නිසාද?

ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට වසර 21කට පසු නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලිය අහිමි වීමට කණ්ඩායම තුළ පැවති අභ්‍යන්තර ගැටුම් සහ විනය විරෝධී හැසිරීම් බලපෑ බව ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ…

ක්‍රීඩා