මීරිගම මහ ඔයේ දිය නෑමට ගිය තරුණයන් තිදෙනෙකු අනතුරට, 19 හැවිරිදි තරුණයෙකු මරුට, අයෙකු අතුරුදන්
මීරිගම, මදුරුපිටිය ප්‍රදේශයේ මහ ඔයේ දිය නෑමට ගිය තරුණයන් තිදෙනෙකු දියේ ගිලීමේ අවදානමකට ලක්වීමෙන් 19 හැවිරිදි තරුණයෙකු මියගොස් තවත් තරුණයෙකු අතුරුදන්ව තිබේ. පොලිසිය සඳහන් කළේ මෙම සිද්ධිය අගෝස්තු…
