Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

reporter

ඊශ්‍රායලයෙන් පිටුවහල් කිරීමට නියමිත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 7,000කට විසඳුමක් ලබාදීමට රජය කටයුතු කරයි

රැකියා සඳහා ඊශ්‍රායලයට ගොස්, තමන් ඇතුළත් වූ රැකියා කාණ්ඩවලින් බැහැරව වෙනත් රැකියා සඳහා යොමුවීම හේතුවෙන් පිටුවහල් කිරීමට නියමිතව සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් 7,000කට පමණ විසඳුමක් ලබාදීමට රජය…

කිලිනොච්චියේ එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන කළ ප්‍රකාශයට සාක්ෂි නැහැ – අමාත්‍ය ආනන්ද විජේපාල

කිලිනොච්චියේ පල්ලෙයි ප්‍රදේශයේ එල්ටීටීඊ පුහුණු කඳවුරක් සොයාගත් බව පවසමින් මෑතකදී මාධ්‍ය හමුවක් පැවැත්වූ පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී එම ප්‍රකාශය තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් හමු නොවූ බව මහජන ආරක්ෂක…

මත්ස්‍ය අස්වැන්න අඩුවීම ගැන නාරා පරීක්ෂණයක්

මත්ස්‍ය අස්වැන්න අඩුවීම සහ මත්ස්‍ය ගහනයේ හා වාසස්ථානවල සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනයට (NARA) උපදෙස් ලබාදී ඇති…

කොළඹ වරාය නගරයේ මත්පැන් ජාවාරම් වැටලීම් තුනක්

කොළඹ වරාය නගරය තුළ බලපත්‍ර රහිතව මත්පැන් අලෙවි කිරීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රධාන වැටලීම් තුනක් සිදුකර තිබේ. ජ්‍යෙෂ්ඨ සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ උපදෙස් මත දිවයින…

වෙළෙඳුන් භාණ්ඩවල මූලාශ්‍රය තහවුරු කරන බිල්පත් සහ ලේඛන ළඟ තබාගත යුතු බවට දැනුම්දීමක්

විකිණීම, ගබඩා කිරීම, බෙදාහැරීම හෝ ප්‍රදර්ශනය සඳහා තබා ඇති භාණ්ඩවල මූලාශ්‍රය තහවුරු කළ හැකි බිල්පත්, ඉන්වොයිසි හෝ වෙනත් අදාළ ලේඛන ළඟ තබා ගැනීම වෙළෙඳුන්ගේ වගකීමක් බව පාරිභෝගික කටයුතු…

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියැදුරු සහ කොන්දොස්තර පුරප්පාඩු 1,037ක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) යටතේ දිවයින පුරා ඩිපෝ සඳහා කොන්ත්‍රාත් පදනම මත රියැදුරන් සහ කොන්දොස්තරවරුන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබේ. ඒ අනුව රියැදුරු පුරප්පාඩු 788ක් සහ කොන්දොස්තර…

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැනුවත් කිරීමේ වැඩසටහන කල් දමන්නැයි ඉල්ලයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පැවැත්වීමට යෝජිත දැනුවත් කිරීමේ වැඩසටහන කල් දමන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා තිබේ. ශ්‍රී ලංකා නීතිඥ…

වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂට දූෂණ චෝදනා යටතේ අධිචෝදනා භාරදෙයි

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට දූෂණ නඩුවකට අදාළව ඊයේ (20) කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා භාරදී තිබේ. අධිචෝදනා ගොනු…

ඉරානය සමඟ ගනුදෙනු කරන රටවලට දැඩි ආර්ථික දඬුවම් දෙන බව ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට සහාය දක්වන හෝ එරට සමඟ ව්‍යාපාරික කටයුතුවල නිරත වන ඕනෑම රටකට “දැවැන්ත” ආර්ථික දඬුවම් පනවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රහස්පතින්දා අනතුරු අඟවා තිබේ. මැදපෙරදිග යුද්ධය හයවැනි…

ලොව වටා

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම ඇරඹේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම ඊයේ (20) ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් ඉන්දික ලියනගේ මහතා සඳහන් කළේ පිළිතුරු පත්‍ර ඇගයීම අගෝස්තු 25…