22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් තුනක පිටපත් කථානායකවරයාට
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් තුනක පිටපත් පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත ලැබී තිබේ. එමෙන්ම, අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට අදාළ…
