ආනයනික රූපලාවණ්‍ය හා පාවහන් වැටලීම් 108කින් රුපියල් ලක්ෂ 150කට ආසන්න භාණ්ඩ අත්අඩංගුවට
ආනයනික රූපලාවණ්‍ය ද්‍රව්‍ය සහ පාවහන් සම්බන්ධයෙන් දිවයින පුරා සිදුකළ වැටලීම් 108කදී රුපියල් මිලියන 1.5කට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාරයට ගෙන තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ…
