කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය කාර්යාලයේ අක්‍රමිකතා ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් චෝදනා
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සෞඛ්‍ය කාර්යාලයේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සහ පරිපාලන දුර්වලතා සම්බන්ධයෙන් බරපතළ කරුණු මතු කර තිබේ. පෙර අවස්ථාවලදීද මෙම…
