නේපාල-ටිබෙට් දේශසීමාවේ මහා ගංවතුර හා නායයෑම්වලින් 273ක් මරුට – 1,300කට අධික පිරිසක් අතුරුදන්
නේපාල-ටිබෙට් දේශසීමා ප්රදේශයේ ප්රජාවන් දැඩි ලෙස විනාශයට පත්කරමින් සිදුවූ අකස්මික ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 273 දෙනෙකු මියගොස් 1,300කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බව වාර්තා වේ.…
