අධික ශබ්දයට තිත: පොලිසියෙන් ශබ්ද විකාශන යන්ත්ර භාවිතයට නව උපදෙස්
ශබ්ද විකාශන යන්ත්ර, ඇම්ප්ලිෆයර් සහ අනෙකුත් ශබ්ද උපකරණ භාවිතයේදී නීතියට අනුකූලව කටයුතු කරන ලෙස ශ්රී ලංකා පොලිසිය ජනතාවට දැනුම් දී තිබේ. පොලිසිය අනතුරු අඟවා ඇත්තේ, පොලිස් නිලධාරීන් විසින්…
