අධ්යාපන ක්ෂේත්රයේ වෘත්තිකයන්ට අනිවාර්ය ලියාපදිංචිය සහ බලපත්ර ක්රමයක්
ශ්රී ලංකාවේ ගුරුවරුන් ඇතුළු අධ්යාපන ක්ෂේත්රයේ වෘත්තිකයන් සඳහා අනිවාර්ය ලියාපදිංචිය, වෘත්තීය බලපත්ර සහ තත්ත්ව සහතික කිරීමේ නව ක්රමවේදයක් හඳුන්වාදීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. Sunday Observer…
