Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

reporter

ආනයන ඉහළ යද්දී රේගු ආදායමත් වාර්තාගත මට්ටමකට

ශ්‍රී ලංකා රේගුව අඛණ්ඩව අටවැනි මාසයටත් සිය මාසික ආදායම් ඉලක්කය ඉක්මවා යමින්, අගෝස්තු මාසය සඳහා නියම කර තිබූ ඉලක්කය නියමිත කාලයට පෙර සපුරා තිබේ. අගෝස්තු මාසය සඳහා රුපියල්…

ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් කොමිසමට ගිය රවී කරුණානායක අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව (CIABOC) හමුවේ පෙනී සිටි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. ජාතික…

විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමට ශ්‍රී ලංකාවට ඔස්ට්‍රේලියාවෙන් නව දැනුම

විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා නව උපායමාර්ග පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීමේ වැඩමුළුවක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සහ ඔස්ට්‍රේලියානු වෙළෙඳ හා…

ආපදා අවස්ථාවලදී ජීවිත රැකගැනීමට ශ්‍රී ලංකා – ඇමෙරිකා ඒකාබද්ධ මෙහෙයුමක් ඇරඹේ

ආපදා අවස්ථාවලදී කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය එක්ව පවත්වන “Atlas Angel II” ඒකාබද්ධ පුහුණු අභ්‍යාසය අද ආරම්භ කර තිබේ.…

රුසියාවේ ජාත්‍යන්තර බෞද්ධ සමුළුවේදී ශ්‍රී ලංකාවෙන් ප්‍රබල නියෝජනයක්

රුසියානු සමූහාණ්ඩුවේ ටුවා ප්‍රදේශයේදී අගෝස්තු 18 සිට 21 දක්වා පැවති ජාත්‍යන්තර බෞද්ධ සමුළුවට ශ්‍රී ලංකාව සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සමඟ…

එල් නිනෝ බලපෑමත් සමඟ මහ කන්නයට දැඩි අවදානමක්: ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවීමක්

එල් නිනෝ තත්ත්වය තවදුරටත් තීව්‍ර වීම, ඉහළ යන ඉන්ධන හා පොහොර මිල සහ ඉදිරි මහ කන්නයේදී අධික වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාව හේතුවෙන් ශ්‍රී ලංකාව ඉහළ අවදානමකට මුහුණ දී සිටින…

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ලාල් විජේනායකගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ජාතික ජන බලවේගයේ (NPP) විධායක කමිටු සාමාජික ලාල් විජේනායක මහතා 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ. මෙම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකට…

ප්‍රධාන විනිසුරුවරයාට එල්ල වූ චෝදනා ගැන පැහැදිලි කිරීමක් ඉල්ලා දයාසිරිගෙන් කථානායකට ලිපියක්

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වූ චෝදනා මාලාව පිළිබඳ පැහැදිලි කිරීමක් ලබාදෙන ලෙස කථානායක ජගත් වික්‍රමරත්න මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.…

ඉරානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇමරිකානු හමුදා කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක්

ඉරාන හමුදාව විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි අල් මින්හාඩ් ගුවන් හමුදා කඳවුරේ ඇමරිකානු හමුදා ඉලක්ක වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි. ඉරාන පුවත්…

ලොව වටා

ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ට අධිකරණයෙන් ජය: බදු දෙපාර්තමේන්තුවේ තීරණය අභියාචනාධිකරණය අවලංගු කරයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් ලෙස සලකා බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගත් තීරණයට එරෙහිව ගොනු කළ නඩුවෙන් ජයග්‍රහණය කර තිබේ. අභියාචනාධිකරණය…