Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

reporter

ගැබිනි කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරයි: නූපන් දරුවාද ජීවිතක්ෂයට

කල්පිටිය පොලිස් වසමේ පලකූඩාව ප්‍රදේශයේදී ඊයේ (03) 26 හැවිරිදි ගැබිනි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදීමෙන් ඇය ඝාතනය කර තිබේ. පොලිසිය පැවසුවේ පලකූඩාව ප්‍රදේශයේ පදිංචිකාරියක වූ අදාළ කාන්තාවට එල්ල වූ…

දූෂණ විරෝධී පනත් සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගය අවසන්: රහස් තීන්දුව කථානායකවරයාට සහ ජනපතිට

රජය ඉදිරිපත් කිරීමට යෝජිත දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගය අවසන් කර තිබේ. එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්න සම්බන්ධයෙන්…

මුහුදු අනතුරින් අතුරුදන් වූ නාවික නිලධාරියාගේ බවට සැක කෙරෙන දේහ කොටස් සොයාගනී

අගෝස්තු 15 වැනිදා P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව සම්බන්ධයෙන් සිදුවූ මුහුදු අනතුරෙන් පසු අතුරුදන්ව සිටි නාවික නිලධාරියාගේ බවට සැක කෙරෙන දේහ කොටස් සොයාගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව…

දින 9ක් උමගක සිරවී සිටි පුද්ගලයන් දෙදෙනෙකු දිවි ගලවා ගනී: “ආශ්චර්යයක්” ලෙස නම් කළ මෙහෙයුමකින් තවත් 35 දෙනෙකු ගැනත් බලාපොරොත්තු

නේපාලයට බලපෑ මාරාන්තික හදිසි ගංවතුර හේතුවෙන් මඩ සහ සුන්බුන් අතර දින නවයක් තිස්සේ ජල විදුලි උමගක සිරවී සිටි පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතය ගලවා ගැනීමට සමත් වී තිබේ. චීන, නේපාල…

ලොව වටා

එක්සත් ජාතික පක්ෂය 80 වැනි සංවත්සරය සැප්තැම්බර් 6දා සමරයි

එක්සත් ජාතික පක්ෂය (UNP) සිය 80 වැනි සංවත්සරය සැප්තැම්බර් 6 වැනි ඉරිදා සමරීමට නියමිතය. ඒ වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් පිටකෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානය වන සිරිකොතේදී පැවැත්වීමට කටයුතු යොදා…

මත්පැන් ආශ්‍රිත පිළිකා මරණ දශක තුනකදී දෙගුණයකටත් වඩා ඉහළට

මත්පැන් පානයට සම්බන්ධ පිළිකා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව පසුගිය දශක කිහිපය තුළ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව නව අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ වසර…

ලොව වටා

ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණයට ජාත්‍යන්තර ඇගයීමක්: එක්සත් ජාතීන් හමුවේ නව පියවර රැසක් හෙළි වෙයි

ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරමින් සිටින පුළුල් දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පිළිබඳව වියානාහි එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ (UNODC) පැවති 17 වැනි ක්‍රියාත්මක කිරීමේ සමාලෝචන කණ්ඩායමේ (IRG)…

ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ව්‍යාපාරිකයෙකු රුපියල් මිලියන 7.9ක පාඩුවක් සිදු කළ බවට චෝදනා

හිටපු සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ Design Point (Pvt.) Ltd. හි හිමිකරු හේමන්ත ලලිත් ද සිල්වා මහතා දූෂණ චෝදනා සහ ඊට අනුබල දීමේ චෝදනා…

ඇමරිකානු නාවික කොමිසමේ ඉහළ පෙළේ නිලධාරීන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවට: කොළඹ වරායේ භූමිකාව ගැන විශේෂ අවධානයක්

ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් සමුද්‍රීය කොමිසමේ (FMC) සභාපති ලෝරා ඩිබෙල්ලා සහ කොමසාරිස් රොබට් ජේ. හාවි සැප්තැම්බර් 6 සිට 10 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය. ඉන්දු පැසිෆික්…

රාජ්‍ය විගණනය නවීකරණයට නව අවධානයක්: දක්ෂ විගණන නිලධාරීන් රඳවා ගැනීමට දීමනා ක්‍රමයක් ගැන සාකච්ඡා

රාජ්‍ය ආයතනවල අධීක්ෂණය ශක්තිමත් කිරීම, විගණන ක්‍රියාවලිය නවීකරණය කිරීම සහ පුහුණු දක්ෂ විගණන නිලධාරීන් සේවයේ රඳවා ගැනීම ඇතුළු කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් රාජ්‍ය මූල්‍ය පිළිබඳ කාරක සභාව…