Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

reporter

බංග්ලාදේශයේ දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන්ට විශාල වැටුප් වැඩිවීමක්: තරග ගාස්තු දෙගුණයටත් වැඩි වෙයි

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCB) සභාපති තමීම් ඉක්බාල් විසින් ආකෘති තුනම ආවරණය වන පරිදි දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තරග ගාස්තු විශාල ලෙස ඉහළ නංවා තිබේ. නව ගාස්තු ව්‍යුහය යටතේ…

ලොව වටා

අභියාචනාධිකරණයට නව විනිසුරුවරියක්: සජීවානි දිල්කා ලක්මාලි කරුණාතිලක දිවුරුම් දෙයි

සජීවානි දිල්කා ලක්මාලි කරුණාතිලක මහත්මිය ශ්‍රී ලංකා අභියාචනාධිකරණයේ විනිසුරුවරියක ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ඊයේ (3) දිවුරුම් දුන්නාය. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීමේ උත්සවය පැවැත්විණි.…

දූෂණ විරෝධී පනත් සංශෝධන අභියෝගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක් නැහැ: පෙත්සම් 15ක වැඩිදුර විභාගය අදට කල් යයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති දූෂණ විරෝධී පනතේ සංශෝධනවල ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් 15ක් සම්බන්ධයෙන් වැඩිදුර විභාගය ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (3) කල්…

“කුඩු සලිඳු” සම්බන්ධ නඩු ලිපිගොනු දෙකක් අතුරුදන්: අධිකරණයේ සේවකයින් 10 දෙනෙකුගෙන් ප්‍රශ්න කරයි

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සලිඳු මල්ෂිත ගුණරත්න හෙවත් “කුඩු සලිඳු” සම්බන්ධ නඩු ලිපිගොනු දෙකක් අතුරුදන් වීම පිළිබඳ පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ සේවකයින් 10…

රථවාහන දඩ ගෙවීමටැයි එන වංචනික පණිවිඩවලට හසු නොවන්න: පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

රථවාහන පොලිසියෙන් යැයි හඟවමින් රථවාහන වැරදි සඳහා අන්තර්ජාලය ඔස්සේ දඩ මුදල් ගෙවන ලෙස දැනුම් දෙමින් යවන වංචනික පණිවිඩවලට හසු නොවන ලෙස ශ්‍රී ලංකා පොලිසිය රියැදුරන්ට අනතුරු අඟවා තිබේ.…

අලුතින් ලියාපදිංචි ත්‍රිරෝද රථයකට අංක තහඩුව නැති නිසා දඩ ගැසූ සිද්ධිය ගැන පරීක්ෂණයක්

පාදුක්ක ප්‍රදේශයේදී අලුතින් ලියාපදිංචි කළ ත්‍රිරෝද රථයක නිල අංක තහඩුව ප්‍රදර්ශනය කර නොතිබීම හේතුවෙන් රථවාහන පොලිස් නිලධාරියෙකු විසින් දඩ පැනවූ බවට පළ වූ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර…

පිළිකා රෝගයට සැත්කමක් කළ දෙහිවල සත්වෝද්‍යානයේ “බෝම්” මුහුදු සිංහයා සුවය ලබමින්

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින වයස අවුරුදු 16ක් පමණ වන මුහුදු සිංහයෙකු පිළිකා රෝගයක් හේතුවෙන් සැත්කමකට භාජනය කිරීමෙන් පසු මේ වන විට සුවය ලබමින් සිටින බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ…

ඩිජිටල් රක්ෂණ කාඩ්පත පිළිනොගන්නා පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග

වලංගු ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් පිළිගැනීම ප්‍රතික්ෂේප කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත හැකි බව ශ්‍රී ලංකා පොලිසිය අනතුරු අඟවා තිබේ. පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂණ…

රුපියල් මිලියන 35ක වියදමින් පොළොන්නරුව දුම්රිය ස්ථානය නවීකරණය කෙරේ

ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ අරලිය සමූහයේ මූල්‍ය සහාය යටතේ රුපියල් මිලියන 35කට ආසන්න මුදලක් වැය කර පොළොන්නරුව දුම්රිය ස්ථානය නවීකරණය කර තිබේ. නවීකරණය කළ දුම්රිය ස්ථානය ඊයේ (03)…

ගාලු කොටුවේ පැරණි භූගත ජලවහන පද්ධතිය යළි ප්‍රතිසංස්කරණයට

යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ගාලු ලන්දේසි කොටුවේ භූගත ජලාපවහන පද්ධතිය මේ වන විට පිරිසිදු කර ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. 17 වැනි සියවසේ ලන්දේසි…