ඥානසාර හිමියන්ට වහාම ජනපති සමාවක් දෙන්නැයි එජාපයෙන් ඉල්ලීමක්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වහාම ජනාධිපති සමාවක් ලබාදී, මේ සම්බන්ධයෙන් පවතින ගැටලුව ප්රධාන බෞද්ධ නිකායන් තුනේ මහානායක හිමිවරුන්ගේ මැදිහත්වීමෙන් විසඳා ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂය (එජාපය) රජයෙන් ඉල්ලා තිබේ.…
