Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

දකුණු කොරියාවේ උසස් අධ්‍යාපනය, රැකියා සහ දිගුකාලීන පදිංචියට ශ්‍රී ලාංකික සිසුන්ට නව අවස්ථාවක්

ශ්‍රී ලාංකික සිසුන්ට දකුණු කොරියාවේ උසස් අධ්‍යාපනය හැදෑරීමෙන් පසු රැකියා අවස්ථා සහ දිගුකාලීන පදිංචිය සඳහා අවස්ථා සැලසීම අරමුණු කරගත් නව ගිවිසුමකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. යෝජිත අවබෝධතා…

ප්‍රවෘත්ති

රටවල් 130ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් ලෝක වෘත්තීය සමිති සමුළුව 2027දී කොළඹට

19 වැනි ලෝක වෘත්තීය සමිති සම්මේලනය 2027 මැයි 13 සිට 15 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා රටවල් 130කට ආසන්න සංඛ්‍යාවකින් නියෝජිතයන් 800ක් පමණ සහභාගි වනු ඇතැයි අපේක්ෂා…

ප්‍රවෘත්ති

මහවැලි ජල සුරක්ෂිතතා වැඩසටහනට ඔපෙක් අරමුදලෙන් ඩොලර් මිලියන 60ක ණයක්

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදලෙන් (OFID) ඇමරිකානු ඩොලර් මිලියන 60ක ණය පහසුකමක් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව…

ප්‍රවෘත්ති

ආර්ථික ප්‍රකෘතියට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් කිරීමේ වැඩපිළිවෙළට සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සහාය වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණයක් ලබාගැනීමට රජය සූදානම් වෙයි. ඒ සඳහා වන…

ප්‍රවෘත්ති

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරියෙකුට රුපියල් මිලියන 5ක වන්දි

2026 ජූලි 5 සහ 6 යන දිනවල මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්වලදී මියගිය හෝ තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් සඳහා රුපියල් මිලියන 5ක් දක්වා විශේෂ වන්දි මුදල් ගෙවීමට අමාත්‍ය…

ප්‍රවෘත්ති

“කෘත්‍රිම බුද්ධිය භාවිතයේදී මහජන විශ්වාසය රැකීම අත්‍යවශ්‍යයි” ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තොරතුරු තාක්ෂණ ප්‍රධානියා

මහ බැංකු ක්ෂේත්‍රය තුළ කෘත්‍රිම බුද්ධිය (AI) වගකීමෙන් යුතුව භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරමින්, මහජන විශ්වාසය පවත්වා ගැනීම සඳහා ශක්තිමත් පාලන ක්‍රමවේද, ආරක්ෂාව සහ මානව අධීක්ෂණය අත්‍යවශ්‍ය බව…

ප්‍රවෘත්ති

සමාජ මාධ්‍ය ජනප්‍රියත්වය වෙනුවෙන් දරුවන් යොදාගන්නා මව්පියන්ට එරෙහිව නව නීති

සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රියත්වය සහ මුදල් උපයා ගැනීමේ අරමුණින් දරුවන් අයුතු ලෙස යොදාගැනීම වැළැක්වීම සඳහා නව නීති හා රෙගුලාසි හඳුන්වා දීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පියවර ගනිමින්…

ප්‍රවෘත්ති

මාතර ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක්

මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ. මූල්‍ය…

ප්‍රවෘත්ති

බ්‍රසීලයේ නව ජනාධිපති ලූලාගෙන් ශ්‍රී ලංකාව සමඟ වෙළෙඳ හා තාක්ෂණික සහයෝගීතාව ශක්තිමත් කිරීමට අපේක්ෂා

බ්‍රසීලයේ නව ජනාධිපති ලෙස තේරී පත්වූ ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා මහතා, සිය ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එවූ සුබපැතුම් පණිවුඩයට ප්‍රතිචාර දක්වමින්, ශ්‍රී ලංකාව සහ…

ප්‍රවෘත්ති

අයහපත් කාලගුණය හමුවේත් අ.පො.ස. සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ නියමිත පරිදි

2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල නියමිත පරිදි අදාළ මධ්‍යස්ථානවලදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (ඔක්තෝබර් 27)…

ප්‍රවෘත්ති