පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නඩු 50ක ලැයිස්තුවෙන් රාජ්ය නිලධාරීන් තිදෙනකුගේ නම් ඉවත් කරයි
පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා, මේ මස මුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නඩු 50ක ලැයිස්තුවෙන් රාජ්ය නිලධාරීන් තිදෙනකුගේ නම් ඉවත් කර තිබේ. සිය තර්කය තහවුරු කිරීම සඳහා එම නම්…
