“අපි සජබයේ වහලුන් නොවෙයි, සන්ධානයේ හවුල්කරුවන්” රිෂාඩ් බදියුදීන්ගෙන් සජිත්ට අනතුරු ඇඟවීමක්
සමගි ජන බලවේගයේ (සජබ) මෑතකාලීන දේශපාලන ගමන්මඟ පිළිබඳව තමන් කලකිරීමට පත්ව සිටින බව හිටපු අමාත්යවරයකු සහ සමස්ත ලංකා මක්කල් කොංග්රසයේ (ACMC) නායක රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. දේශපාලන සන්ධානය…
