Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

රථවාහන වැරදිවලට නීතිමය පියවර ගැනීමට නිල ඇඳුමින් සිටින ඕනෑම පොලිස් නිලධාරියෙකුට බලය

මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ රථවාහන වැරදි සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නිල පොලිස් ඇඳුමින් සැරසී සිටින ඕනෑම පොලිස් නිලධාරියෙකුට බලය පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර…

ප්‍රවෘත්ති

රුපියල් මිලියන 51කට අධික කුෂ් ගංජා සමඟ ඉන්දීය ජාතිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් මිලියන 51කට අධික වටිනාකමකින් යුත් කුෂ් ගංජා කිලෝග්‍රෑම් 5.1ක් සමඟ 24 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා රේගුවට අනුව, රේගු මත්ද්‍රව්‍ය…

ප්‍රවෘත්ති

එක් දුම්රියකට රුපියල් මිලියන 25ක් වැය කරමින් S11 දුම්රිය එන්ජින් තුනක් අලුත්වැඩියා කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා දුම්රිය සේවය සහ රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව එක්ව S11 වර්ගයේ දුම්රිය කට්ටල තුනක් ප්‍රධාන අලුත්වැඩියාවට ලක් කිරීමේ නව වැඩසටහනක් ආරම්භ කර තිබේ. එක් දුම්රියක් සඳහා මේ වෙනුවෙන්…

ප්‍රවෘත්ති

ඇමෙරිකානු නාවික හමුදාවේ ‘USS Canberra’ යුද නෞකාව මේ වසරේ දෙවැනි වරටත් කොළඹ වරායට

ඇමෙරිකානු නාවික හමුදාවට අයත් USS Canberra (LCS 30) යුද නෞකාව සාමාන්‍ය වරාය සංචාරයක් සඳහා අද (26) කොළඹ වරායට පැමිණ තිබේ. මෙම වසරේදී එම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණි දෙවැනි…

ප්‍රවෘත්ති

“දූෂණයට සහ දේශපාලන බෙදීම්වලට එරෙහි ජයග්‍රහණයක්” බ්‍රසීල ජනපතිගේ ජය අනුර කුමාර හඳුන්වයි

බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා මැතිවරණ ජයග්‍රහණයක් අත්කරගත් බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔහුට සුබපැතුම් එක්කර තිබේ. එම ජයග්‍රහණය දූෂණයට, බෙදීම්වලට…

ප්‍රවෘත්ති

දශක හතරක සැලසුම්වලින් පසු සිඩ්නි නුවරට නව ජාත්‍යන්තර ගුවන්තොටුපළක් විවෘත වෙයි

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වේගයෙන් සංවර්ධනය වන බටහිර තදාසන්න ප්‍රදේශයේ ඉදිකළ, ඩොලර් බිලියන ගණනක් වැය වූ නව ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පළමු ජාත්‍යන්තර ගුවන් ගමන සඳුදා (ඔක්තෝබර් 26) ආරම්භ විය. දශක…

ලොව වටා

ඥානසාර හිමියන් අද අධිකරණයට ඉදිරිපත් නොකරන බව බුද්ධශාසන අමාත්‍යාංශය දැනුම් දෙයි

බොදු බල සේනා සංවිධානයේ (BBS) මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (ඔක්තෝබර් 23) අධිකරණයට ඉදිරිපත් නොකරන බව බුද්ධශාසන අමාත්‍යාංශය කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවට දැනුම් දී…

එක් පන්දුවක් ඉතිරිව තිබියදී එංගලන්තය පරදා ශ්‍රී ලංකාවෙන් වාර්තාගත ජයග්‍රහණයක්

පාකිස්තානයේ රාවල්පින්ඩිහිදී බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 22) පැවැති එක්දින තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී එංගලන්තය කඩුලු දෙකකින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ලකුණු 430ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව…

ක්‍රීඩා

2026 අයවැයේ ප්‍රගතිය හෙළි නොකර 2027 අයවැය ඉදිරිපත් කරන්නේ කෙසේදැයි සජිත් ප්‍රශ්න කරයි

2026 අයවැය යෝජනාවල ක්‍රියාත්මක වීමේ තත්ත්වය සහ ප්‍රගතිය පළමුව හෙළි නොකර 2027 වසර සඳහා නව අයවැයක් ඉදිරිපත් කරන්නේ කෙසේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය.…

ඉන්දීය ආධාරයෙන් ගාල්ලේ ඉදිකළ 22 වැනි ආදර්ශ ගම්මානය ජනතා අයිතියට

ඉන්දීය රජයේ ප්‍රදාන ආධාර යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඉදිකළ 22 වැනි ආදර්ශ ගම්මානය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා සහ නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය ආචාර්ය එච්. එම්. සුසිල්…