Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
පමුණුගම වෙරළ ඛාදනයට සහ සීදූව කර්මාන්ත ගැටලුවලට කඩිනම් විසඳුම්: කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් සමඟ විශේෂ සාකච්ඡාවක්ඉන්ධන ආනයන වියදම 51%කින් ඉහළට: මාස 9කදී තෙල් වෙනුවෙන්ම ඩොලර් බිලියන 4.5ක් වැයවෙද්දී වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 7.9 දක්වා පුළුල් වෙයි2026 වසරේ මුල් මාස නවය තුළ ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ සංචාරක වියදම සියයට 62.4කින් කැපී පෙනෙන ලෙස ඉහළ යයිප්‍රධාන ගනුදෙනු රැසක් සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය ඉදිරිපත් කිරීම අද (නොවැම්බර් 01) සිට අනිවාර්ය කෙරේමිලිතත්පර 450කදී නොරොච්චෝලෙන් මෙගාවොට් 187ක් හැලුණ හැටි: ඔක්තෝබර් 17 වැනිදා රට පුරා විදුලිය බිඳවැටීමට මුල් වූ සැබෑ හේතුව තාමත් අභිරහසක්?වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්

ලේඛක

correspondent

එක්සත් ජාතික පක්ෂය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 1137 දෙනෙකුගේ සාමාජිකත්වය අත්හිටුවයි.

එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 1137 දෙනෙකු අනෙකුත් පක්ෂවලට සහය දැක්වීම හේතුවෙන් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ. මෙම මන්ත්‍රීවරුන්ගෙන්…

ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවට නව සාමාජිකයින් නම් කරයි.

ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ කාරක සභාවේ කටයුතු කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් සාමාජිකයින් නම් කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) සභාවට දැනුම් දුන්නේය. පාර්ලිමේන්තුවේ…

සංචාරක කර්මාන්තය සඳහා නව සංචාරක කාඩ්පතක්…

සංචාරක කර්මාන්තයේ ප්‍රගතිය වෙනුවෙන් ආරම්භ කරන ලද නව පහසුකමක් වන සංචාරක අමාත්‍යාංශය විසින් ‘Travel Card’ හඳුන්වා දී ඇත. අමාත්‍යාංශයට අනුව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සහ ජාතික…

බලු පැටවුන් දෙදෙනෙකු මතින් වාහනය පැදවූ කාන්තාවක් අත්අඩංගුවට…

බලු පැටවුන් දෙදෙනෙකු මතින් වාහනයක් ධාවනය වන අයුරු දැක්වෙන වීඩියෝවක් සති අන්තයේ සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත වීමෙන් පසු 27 හැවිරිදි කාන්තාවක් මතුරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බලු…

රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබලත්වයකින් යුත් නව භූමිකම්පාවක් දකුණු තුර්කියට…

මෙම මස මුලදී දස දහස් ගනනක් මිනිසුන් මරා දැමූ කම්පන වලින් විනාශ වූ තුර්කි-සිරියාවේ දේශසීමා කලාපයට රික්ටර් පරිමාණයේ 6.3 ක නොගැඹුරු භූමිකම්පාවක් ඇති වූ බව අල්ජසීරා වාර්තා කරයි.…

ජනපතිගේ මහනුවර නව සැලැස්මට කැබිනට් අනුමැතිය…

මහනුවර ඓතිහාසික නගරය මනා සැලසුම් සහගත, සංවිධානාත්මක සහ සංවර්ධිත නගරයක් බවට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිව තිබේ. ඒ සඳහා…

වරාය සංවර්ධන ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 132ක් වැය කරයි.

වරාය සංවර්ධන ව්‍යාපෘති සඳහා රජය ඩොලර් මිලියන 132ක් පමණ වැය කරන බව ශ්‍රී ලංකා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා ඇතැයි ෂින්හුවා…

ජල බිලද වැඩි වෙන ලකුණු…

ඉදිරි කාලය තුළ ජල ගාස්තු වැඩි කිරීමට සිදුවන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසයි. පසුගියදා වැඩි කරන ලද විදුලි බිල හේතුවෙන්…

සමගි ජන බලවේගයේ විරෝධතාව: ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වමින් නව අධිකරණ නියෝගයක්…

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට අද කොළඹ නගරයේ ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර තිබෙනවා. පොලිසිය පවසන පරිදි, අධිකරණ නියෝගයට අනුව, පදිකයින්ට හෝ වාහන…

මහජනතාවට, විදුලි බිල්පත් ගණනය කිරීමේ වෙබ් අඩවිය හරහා තම විදුලි බිලට අදාළ තොරතුරු සත්‍යාපනය කර ගැනීමට පහසුව.

මහජනතාවට දැන් https://eleccal.numbers.lk/ විදුලි බිල්පත් ගණනය කිරීමේ වෙබ් අඩවිය හරහා තම විදුලි බිලට අදාළ තොරතුරු සත්‍යාපනය කළ හැකිය. numbers.lk වෙබ් අඩවියට අනුව ඒකක 90 ක සංශෝධිත විදුලි ගාස්තුව…