ඔස්ට්රේලියාව හයවැනි වරටත් කාන්තා T20 ලෝක කුසලානය දිනා ගනී.
ඕස්ටේ්රලියාව 6 වැනි වරටත් කාන්තා විස්සයි20 ලෝක කුසලානය දිනා ගත්තේ දකුණු අපි්රකාව පරදවා ලකුණු 19ක ජයක් ලබමින් ඕස්ටේ්රලියාව නිව්ලන්ඩ්ස්හිදී ඉරිදා පැවැති අවසන් මහා තරගයේදීය. ආරම්භක පිතිකරු බෙත් මූනි…
