රිදී ජුබිලි බිම්ස්ටෙක් ප්රශ්න විචාරාත්මක තරගයෙන් ශ්රී ලංකාව ජයග්රහණය කරයි.
2023 පෙබරවාරි 15 වන දින තිම්පු හි පැවති බිම්ස්ටෙක් රිදී ජුබිලි ප්රශ්නාවලියේදී ශ්රී ලංකාව නියෝජනය කරමින් මේධිනි වනිගරත්න මෙනවිය සහ සයුරංගි ප්රේමසිරි මෙනවියගෙන් සමන්විත කණ්ඩායම ජයග්රහණය කරන ලදී.…
