Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

correspondent

රජයේ සියළු ඩිජිටල් සේවා හා සම්බන්ධ ICT ව්‍යාපෘති, කළමනාකරණය සහ අධික්ෂණය ICTA යටතට

රාජ්‍ය අංශයේ සියළුම අමාත්‍යංශ හා ආයතන යටතේ ක්‍රියාත්මක වන පොදු ජනතාවට බලපාන සියළු ඩිජිටල් තාක්ෂණික සේවා හා තාක්ෂණ ව්‍යාපෘති තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ කළමනාකාරිත්වය හා අධීක්ෂණය යටතේ…

එස්. එස්. සී හි එක්දින තරග නැවතත්

ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 2 කට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලබන පෙබරවාරි මස 10 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.…

ක්‍රීඩා

ඕස්ට්‍රේලියාවට අලුත් ප්‍රශ්ණයක්

අධික ලැව් ගින්න, ගංවතුර හා හිම වැසි වලින් බැටකෑ ඕස්ට්‍රේලියානුවන්ට අලුත්ම ප්‍රශ්ණයකට මුහුන දීමට සිදුවී ඇති බව වාර්තා වේ. ඒ එරට තුල මාරාන්තික විෂ සහිත මකුළුවන් හා ගොණුස්සන්…

ලොව වටා

සුරැකුම්පත් කොමිසමට නව මුහුනක්

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ නව සභාපතිවරයා ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා පත් කර තිබේ. කොළඹ කොටස් වෙළෙඳපොළ, කොටස් තැරැව්කාර සමාගම්, ඒකක…

ආර්ථික

යාපනය සරසවි ශිෂ්‍යාවගේ ඝාතනය පවුල් ආරවුලක්

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ අධ්‍යාපනය ලබමින් සිටි වෛද්‍ය ශිෂ්‍යාවගේ ඝාතනය පවුල් ආරවුලක් මත සිදුව ඇතැයි පොලීසිය පවසයි. වෛද්‍යා පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි 29 හැවිරිදි විවාහක වෛද්‍යා…

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගෙන් විශේෂ ඉල්ලීමක්

එළඹෙන මහමැතිවරණයේදී රටේ මහජනතාවගේ යහපත උදෙසා නාමයෝජනා ලබානොදිය යුතු පුද්ගලයන් පිළිබඳ සඳහන් ලිපියක් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ගරු ජනාධිපතිතුමා වෙත සහ අගමැතිතුමා වෙත යොමුකොට තිබේ. එම…

[Photos] යාපනයේ පන්නෙයි මුහුදු ප්‍රදේශයේ මළසිරුරක්

යාපනයේ පන්නෙයි මුහුදු ප්‍රදේශයේ තිබී යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවකගේ මළසිරුරක් අද පොලීසිය විසින් සොයා ගෙන තිබේ. ඇගේ පෙම්වතා බවට සැකකරණ ආරක්ෂක අංශ සාමාජිකයෙකු කිළිනොච්චිය පරන්තන් ප්‍රදේශයේ කදවුරකදී අත්අඩංගුවට…

මට ඇප දෙන්න… මම ඔක්කොම එලියට දාන්නම් – රන්ජන්

මතභේදයට තුඩු දුන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඩ පට පිලිබදව අදත් පාර්ලිමේන්තුවේදී සංවාද ඇතිවී තිබෙනවා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසෙකර මන්ත්‍රීවරයා හා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අතර සිදුවූ සංවාදයක් අතරතුර…

ඇමසන් ලොක්කාගේ දුරකතනය ‘සෞවුදි ඔටුන්න හිමි කුමරු හැක් කරලා’

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ලෝකප්‍රකට ඇමසන් නිර්මාතෘ, ප්‍රකෝටිපති ජෙෆ් බෙසොස් ගේ ජංගම දුරකථනය සවුදි අරාබියේ ඔටුන්න හිමි කුමරුගේ පුද්ගලික ගිණුමෙන් යවා ඇති වට්ස් ඇප්  පනිවිඩයක් මගින්  “හැක්”…

ලොව වටා

රාජ්‍ය ඇමැතිවරු 19 කට තවමත් වැඩ නෑ

නව රජයේ රාජ්‍ය ඇමැතිවරුන් 38 දෙනාගෙන් හරි අඩකට පමණ තවමත් විෂයන් හා කාර්යන් පවරා නැතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ කැබිනට් ඇමැතිවරුන් අටදෙනෙකු…