Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

correspondent

රන්ජන්ගේ හඬ සන්සන්දනය කළ නොහැකි බවට අධිකරණයට දැනුම් දුන්නේ නෑ-රජයේ රස පරීක්ෂක

රජයේ රස පරීක්ෂක වෙත යොමුකර ඇති රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට ඔහුගේ හඩ සමඟ සන්සන්දනය කළ නොහැකි යැයි, අධිකරණයට දැනුම්දීමක් කර නොමැති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. රජයේ…

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වෙන්වූ මෙරට ප්‍රථම ළමා සුරැකුම් මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වෙන්වූ මෙරට ප්‍රථම ළමා සුරැකුම් මධ්‍යස්ථානය වන “ආයති ජාතික මධ්‍යස්ථානය” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (25) පෙරවරුවේ විවෘත කෙරිණ. ආබාධිතභාවය ජාතික ගැටලුවක්…

ඉරාන ප්‍රහාරයෙන් ඇමෙරිකානු සෙබලුන් 34කට ප්‍රතිකාර

ඉරාන විසින් ඉරාකයේ කඳවුරට එල්ල කළ ප්‍රහාරයෙන් පසු එක්සත් ජනපද භටයින් 34 දෙනෙකුට කම්පන සහගත මොළයේ තුවාල (Traumatic brain injuries (TBI)) ඇති බවයි පෙන්ටගනය විසින් නිකුත්කළ වාර්තාවක දැක්වෙනවා.…

ලොව වටා

ජර්මනියේ වෙඩි තැබීමකින් 6ක් මරුට

නිරිතදිග ජර්මානු නගරයක් වන රොට් ඇම් සී හි දී පුද්ගලයෙක් ඔහුගේ පවුලේ සාමාජිකයන් හය දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. 26 හැවිරිදි සැකකරු…

ලොව වටා

දීගොඩ කුමාර රිමාන්ඩ් – තීන්දුව සමග අධිකරණයේ දී සිහිසුන් වෙයි

විශ්ව ශක්තියෙන් තමාට රෝගීන් සුව කළ හැකි බව කියූ දීගොඩ කුමාර මේ මස 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කැස්බෑව මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත නියෝග කර තිබෙනවා. පිළියන්දල…

රාජ්‍ය ව්‍යාපාරවල ප්‍රධාන අභියෝගය ආර්ථික වර්ධනය සමග ලාභ උත්පාදනයයි – ජනපති

සීග්‍ර ආර්ථික වර්ධනය සියලු රාජ්‍ය ව්‍යාපාර ආයතනවල ප්‍රමුඛ වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරයි. රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂමතාව පිටුදැක කාර්යක්ෂමතාව නැංවීමත්, රජයට බරක් නොවන ලෙස ලාභ උත්පාදනයත්…

ආර්ථික

මේජර් ජනරාල් (විශ්‍රාමික) නන්ද මල්ලවාරච්චි අධ්‍යක්ෂ ජනරාල් ධූරයකට

මේජර් ජනරාල් (විශ්‍රාමික) නන්ද මල්ලවාරච්චි මහතා බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව දිළිඳු බවින් තොර…

බෞද්ධ ආගමක් නෙමෙයි – ‘හතේ අපේ පොත’ විවාදය උණුසුම් වෙයි

පසුගිය රජය සමයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ මැදිහත්වීම මත පාසල්වල 07 වසරේ ‍ඉගෙනුම ලබන සිසු සිසුවියන් සඳහා ලබා දී ඇති ‘හතේ අපේ පෙත’ නමැති කෘතිය අතිශය අසභ්‍ය,…

කාලීන

ශ්‍රී ලංකාවේ පළමු පාවෙන සූර්ය බලාගාරය හෙට විවෘත වේ

නෝර්වීජියානු තානාපති ට්‍Trine Jøranli Eskeda මැතිනියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ පළමු පාවෙන සූර්ය බලාගාරය කිලිනොච්චි හිදී හෙට විවෘත කිරීමට නියමිත බව වාර්තාවේ. මෙම පාවෙන සූර්ය බලාගාරය කොළඹ නෝර්වීජියානු තානාපති…

කිරිපිටි පරිභෝජනය හානිකර බව GMOA කරන ප්‍රකාශ බොරු

ශ්‍රී ලංකාවට කිරිපිටි ආනයනය කරන ප්‍රමුඛයන් වන ෆොන්ටෙරා, මැලිබන් සහ ඩයමන් කිරි නිෂ්පාදන ආයතන ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ඊයේ කියා සිටියේ නවසීලන්තයෙන් ආනයනය කිරන කිරිපිටි පරිභෝජනයට හානිකර බව…