[Photos] යාපනයේ පන්නෙයි මුහුදු ප්රදේශයේ මළසිරුරක්
![[Photos] යාපනයේ පන්නෙයි මුහුදු ප්රදේශයේ මළසිරුරක්](https://lkreports.com/wp-content/uploads/2020/01/83800324_2815003095233937_6652337401525960704_n.jpg)
යාපනයේ පන්නෙයි මුහුදු ප්රදේශයේ තිබී යාපනය විශ්ව විද්යාලයේ ශිෂ්යාවකගේ මළසිරුරක් අද පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
ඇගේ පෙම්වතා බවට සැකකරණ ආරක්ෂක අංශ සාමාජිකයෙකු කිළිනොච්චිය පරන්තන් ප්රදේශයේ කදවුරකදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පොලීසිය පැවසූවේ බදනාගොඩ ජනපදය, බේරුවල පදිංචි හපුහෙට්ටිගේ දොන් රෝෂනි කාංචනා නමැති 29 හැවිරිදි සිසුවියක් එලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.
මියගිය සිසුවියගේ මළ සිරුර යාපනය ශීක්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය පිළිබදව පරීක්ෂණ ක්රියාත්මකයි.




