මට ඇප දෙන්න… මම ඔක්කොම එලියට දාන්නම් – රන්ජන්

මතභේදයට තුඩු දුන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඩ පට පිලිබදව අදත් පාර්ලිමේන්තුවේදී සංවාද ඇතිවී තිබෙනවා.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසෙකර මන්ත්‍රීවරයා හා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අතර සිදුවූ සංවාදයක් අතරතුර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා තමාට ඇප ලබා දුනහොත් වත්මන් රජයට සම්බන්ධ පිරිස් වලට අයත් හඩ පට හා අනෙකුත් හඩපට පාර්ලිමේන්තු සභාගත කර හැකිබව දන්වා සිටියා. එම වීඩියොව පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *